Room for Rent in Matara
- 20000.00 Rs
- Published date: February 3, 2025
-
- Hittatiya, Matara, Matara, Sri Lanka
සියලු නවාතැන් පහසුකම් සහිත සුඛෝපබෝගී කාමරයක් කුලියට දීමට ඇත
A luxury room with all accommodation facilities is available for rent.
✽ මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පිරිමි (තනි පුද්ගලයෙක්) සඳහා වඩාත් සුදුසුය
✽ Preferable for a Male (single person) who is employed within the Matara City limit
✽ මාතර, හිත්තැටිය, ඇල්වේල්ල පාර
✽ Located in- Elawella Road, Hittatiya, Matara
✽ පෞද්ගලික පිවිසුමක් ඇත
✽ with Separate/Private entrance
✽ ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත
✽ Facilities available for Cooking
✽ කෑම මිලදී ගැනීමට අවශ්‍ය නම්, සැපයිය හැකිය
✽ Food can also be arranged if required
✽ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
✽ Having space to park vehicles
සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -
ඇඳ සමග මෙට්ටය, මේසය සහ පුටුව, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, වොල්/සිවිලිම් ෆැන්, ඩයලොග් TV සමග රූපවාහිනීය, සින්ක් එක, ශීතකරණයක්, පැන්ට්‍රි මේසය, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය,
Inclusive of all furniture and home appliances-
bed with mattress, table and chair, shoe/towel rack, cloths hanger, cupboard with iron board, wall/ceiling fans, satellite television, sink, fridge, pantry table, gas/rice cookers, an electric kettle
මාස 4ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
✽ 4 months key money (security deposit) required
මාසික කුලිය රු.20,000/-
✽ Monthly rent Rs.20,000/-
වැඩි විස්තර සඳහා කරුණාකර 0779924063 අමතන්න.
please call 0779924063 for more details






Item viewed 5 times.
Useful information
- Avoid scams by acting locally or paying with PayPal
- Never pay with Western Union, Moneygram or other anonymous payment services
- lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"
Related listings
-
Room for Rent (Matara)
Rooms for Rent Matara (Matara) January 7, 2025 25000.00 RsNear to the southern campus Matara Only for boys Tel:0773742800
-
Room for rent
Rooms for Rent Athurugiriya (Colombo) January 3, 2025 12000.00 Rsone room 12000 Another big room 15000 Per month & 2 months advance
-
Rooms For Rent in Chilaw - Special For Doctors - Newly Build
Rooms for Rent Chilaw (Puttalam) November 8, 2024 12345.00 RsRooms For Rent in Chilaw - Special For Doctors - Newly Build Have a Couple of rooms. With Attached bathroom. Fully Tiled Floor. Fully Furnitured. with Separate Kitchen area. Near Chilaw Pizzahut (10meters to Hospital) Call for more details - 07770489...
Leave your comment (spam and offensive messages will be removed)