Brand New House for Sale in Homagama
- 11500000.00 Rs
- Published date: April 15, 2022
-
- Homagama, Homagama, Colombo, Sri Lanka
TEL: 070 324 7414
හෝමාගම නගරයට කි.මි 3.5ක් සහ උඩුවන පන්සල පාරට (මහරගම- මූනමලේ බස් පාරට) මිටර් 300ක් දුරින් පිහිටි වෙන්දේසි ඉඩමක පර්චස් 6.25ක ඉදි කරන ලද කාමර 3ක් සහ බාත්රෑම් 1කින් සමන්විත අංග සම්පූර්න (8/04/2022 වැඩ අවසන කල) අලුත්ම තනි මහල් නිවස විකිනීමට ඇත.
1. නල ජලය සහ විදුලිය ඇත.
2. නිරවුල් ඔප්පු. (බැංකු ණය ලබා දිය හැක)
3. Royal ceramic tile
4. Elcardo රෝල ගේට්ටුව සහ සම්පූර්න තාප්පෙන් වට වී ඇත.
5. පැන්ට්රි කබඩ්.
6. වාහන 2ක් නැවතීමේ හැකියාව.
7. හෝමාගම නගරය, බැංකු, , රජයේ ආයතන, පුද්ගලික විශ්ව විද්යාල සහ ප්රසිද්ධ පාසල් වලට ඉතා කිට්ටුවෙන්.
ලක්ෂ 115
Item viewed 205 times.
Useful information
- Avoid scams by acting locally or paying with PayPal
- Never pay with Western Union, Moneygram or other anonymous payment services
- lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"
Related listings
-
House for sale in Ratmalana
House (Colombo) March 11, 2022 Check with seller10 perches 03 units two story house for sale in Kandawala Mawatha, Ratmalana. Can be used for 03 separate house Downstairs can be use for Business Premises facing the main road. Very close to KDU Campus. Located in Highly residential area. Very conve...
-
Hose for sale
House Nugegoda (Colombo) February 13, 2022 35000000.00 Rskitchen. nearly 2000sqf house. More details please contact Kalum Attygalla 0773484181. Nearest Offer
-
House for sale at IDH ROAD THALAGAHA JUNCTION
House (Colombo) January 19, 2020 25000000.00 RsIDH Road Thalagaha Junction Easy Access to 175 Bus route and main road Nearby Shops, Foodcity, Market, Schools, IDH Hospital, Mosque, Temple, Etc... Uninterrupted Water & electricity Facility Lovely Neighborhood with Quite and Clean surrounding G...
Leave your comment (spam and offensive messages will be removed)