ඉතා නිස්කලංක, නිදහස් වටපිටාවක පිහිටි දෙවන මහලේ නවීන නිවස කුලියට දීමට​..

  • 30000.00 Rs
  • Published date: August 9, 2024
    • Kottawa, Homagama, Colombo, Sri Lanka

සම්පූර්ණයෙන්ම ටයිල් ඇතුරූ වර්ග අඩි 1000
එළිමහන් ප්‍රදේශය (Open Area) සහ වර්ග අඩි 1000 නිවස (සාලය, නිදන කාමර 2, යාබද හා පිටත නාන කාමර 2) පරිදි වර්ග අඩි 2000 කි.
කොට්ටාව නගරයේ සිට කි.මී. 3 කි.
කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරුවට කි.මී. 2.5 කි. හෝමාගම රජයේ රෝහලට කි.මී. 3කි.
අතුරුගිරිය නගරයේ සිට කි.මී. 2 කි.
තලවතුගොඩ, බත්තරමුල්ලට විනාඩි 20 කින් හා
කොළඹට මිනිත්තු 45 කින් පමණ ළඟාවිය හැකිය​.
රුක්මල්ගම- පිටකොටුව හා අතුරුගිරිය- පිටකොටුව 138 ප්‍රධාන බස් මාර්ගයට ඇවිදින දුරකි.
කුඩා පවුලක් සඳහා වඩාත් සුදුසුය​.
බ්‍රෝකර්වරු අනවශ්‍ය යි. මාසික කුලිය රු. 30,000/- කි. (සාකච්ඡා කරගත හැකිය​)
දුරකතන​: 071 44 14 817 හෝ 077 59 77 127

Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 307 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • A Fully Furnished Brand New Luxury Apartment for Rent in Colombo – 02.

    A Fully Furnished Brand New Luxury Apartment for Rent in Colombo – 02.

    Apartments Rent Colombo 02 (Colombo) May 11, 2024 475.00 Rs

    A Fully Furnished Brand New Luxury Apartment for Rent in Colombo – 02. Location : Capitol TwinPeaks * 03 Bed Rooms * 02 Bathrooms * Servant Room with Toilet * Floor Area : 1045 sq.ft Price – Rs 475,000/- (Including Maintenance fee) Call/WhatsApp - +9...

  • Apartment for rent

    Apartment for rent

    Apartments Rent Athurugiriya (Colombo) April 6, 2024 55000.00 Rs

    02 bed rooms one with AC, 01 bath with hot water, kitchen and living area ground floor apartment for rent in Athurugiriya Aspire residencies. With the facilities of 24 hours security, gym, swimming pool, and roof top party area .

  • Luxury Penthouse

    Luxury Penthouse

    Apartments Rent Colombo 05 (Colombo) March 4, 2024 400000.00 Rs

    Penthouse Layard's Road Located in a quiet peaceful Residential neighborhood on the 7th floor. 2 car parking slots 4 Bedrooms 3 Baths (Large master bed & Bath) All rooms have balconies. Custom-made teak furniture. Memory Foam Mattresses All bedro...